කැටිපෙගේ ”විනිවිද කළුවර දිදුලන හදවත” එළිදක්වයි! (PHOTOS)

Date:

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු,සාහිත්‍යවේදියෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වන විමල් කැටිපෙආරච්චි මහතා විසින් රචිත ”විනිවිද කළුවර දිදුලන හදවත” තීරු ලිපි සංග්‍රහය එළිදැක්වීම ඊයේ (31) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය.

ලංකා නිවුස් වෙබ් වෙත රචනා කළ තීරු ලිපි එකතුව එලෙස ග්‍රන්ථයක් ලෙස එළිදැක්වුණු අතර එහි ප්‍රධාන අදහස් දැක්වීම ප්‍රවීණ සන්නිවේදක චන්දන තිලකරත්න මහතා විසින් සිදුකරන ලදී.

එම අවස්ථාව වර්ණවත් සැදෑවක් වූ අතර සාහිත්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු සහෘදයින් රැසකගේ සහභාගීත්වයෙන් එම ග්‍රන්ථය එළිදැක්විණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...