රත්මලාන කඳවල පාරේ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 01 , කොළඹ LNW :

රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ පුවතක් වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු කඩිනමින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...