රතුපස්වල ජල ප්‍රශ්ණයේදී දිවි පිදූ දරුවන් තිදෙනා සිහිකෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (2023.08.01) දින උදෑසන ගල්ඔළුව කොතලාවල ජයන්ති විහාරස්ථානයේ රතුපස්වල ජල ප්‍රශ්ණයේ දී සිය ප්‍රදේශයේ මිනිසුන් වෙනුවෙන් දිවි පිදූ දරුවන් තිදෙනා සිහි කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සහභාගි විය.

එහිදී කරූ ජයසූරිය මහතා එම මියගිය දරුවන් සිහි කර ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කරන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තාගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...

ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව තැතක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකා -...

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...