ඊශ්‍රයලයට සෘජුවම පහර දෙන ලෙස ඉරානයේ උත්තරීතර නායක කමෙනි නිවේදනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනී ටෙහෙරානයේදී ඝාතනය කිරීමට පලිගැනීමක් වශයෙන් සෘජුවම ඊශ්‍රයලයට පහර දෙන ලෙසත්, ඉස්මයිල් හනියාගේ ඝාතනයට පළිගැනීම ඉරානයේ යුතුකමක් වන බවත්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඉස්මයිල් හනියේ අද(02)දිනයේදී කටාර්හිදී මිහිදන් කරණ ලද අතර ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම්වල මෑත සතිවල ඝාතනයට ලක්වූ තුන්වැනි ඉහළ පෙළේ පුද්ගලයා වන්නේ හනියේ ය.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වන විට කලාපයේ මිලිටරි උත්සන්නවීම් ඉහල මට්ටමක පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...