රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW :

රේගු දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ආදායමක් උපයා ඇති බව සඳහන් වේ.

ඒ, ඉතිහාසයේ එක් මාසයක් තුළ ශ්‍රී ලංකා රේගුව එකතු කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 231ක් ලබා ගැනීමට පසුගිය ජූලි මාසයේ හැකිවීමයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ, ඒ අනුව ජූලි මාසයේ තිස් එක් වෙනිදා වන විට එකතු කළ යුතු ආදායම ඉක්මවා රුපියල් බිලියන 116ක් ඉදිරියෙන් පසුවන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ගතවූ කාලය තුළ වැඩිම ආදායමක් හිමි වූයේ මෝටර් රථ වාහන ආනයනයෙන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...

‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...