*
Monday, September 16, 2024
spot_img

Latest Posts

Kano නගරයට ඇඳිරිනීතිය!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නයිජීරියාවේ Kano නගරයට ඇදිරි නීතිය පනවා තිබෙන අතර, නයිජීරියාවේ දෙවන විශාලතම නගරය වන කානෝ නගරයේ රජයට විරෝධය පල කරමින් විරෝධතා පැවැත් වේ.

ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ.ඔවුන් රජයේ දේපලවලට අලාභ හානි සිදු කිරීම හේතුවෙන් ඇදිරිනීතිය පැනවීමට කටයුතු කළ බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරයා නිවේදනය කරන්නේ.

නයිජීරියාවේ සෑම නගරයකම රජයට එරෙහිව විරෝධතා ආරම්භ කරන ලෙස විරෝධතා ආරම්භ කළ පිරිස සමස්ත ජනතාවගෙන් ඉල්ලා තිබෙන අතර, ජනතාව කුසගින්නේ තබා රජය ගෙනයන වැඩපිළිවෙලට දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.විරෝධතා පාලනය කිරීමට නයිජීරියා පොලීසිය කදුලු ගෑස් / උණුසුම් වතුර ප්‍රහාර එල්ල කර ඇති අතර ඇතැම් ස්ථානයන්හි ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව ද  සදහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan