සෝමාලියාවේ අගනුවරට එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් 32දෙදෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි ජනප්‍රිය වෙරළ තීරයක් වන ලිඩෝ වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් 68 දෙනෙකු තවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් වන අල්-ෂබාබ් සංවිධානය විසින් භාරගෙන ඇති අතර සෝමාලි ජාතික පුවත් ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, අවම වශයෙන් ප්‍රහාරකයන් පස් දෙනෙකු පැමිණ වෙඩි තැබීම සිදු කළ බවත්, හය වැන්නා අවසානයේ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැරීමෙන් පසු එක් අයෙකු එම ස්ථානයේදීම සියදිවි නසාගත් බවත්ය.

අල්-ෂබාබ් වසර 17 කට වැඩි කාලයක් මොගඩිෂු හි මධ්‍යම රජය පෙරළා දැමීමට සටන් කරමින් සිටින අතර අගනුවර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර සහ වෙනත් ප්‍රහාර ගණනාවක් සිදු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...