මත්පැන් මිලටත් ආරංචිය සුබ වෙයිද ?

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600 – 700 අතර ගණනකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩුකිරීමේ හැකියාවක් ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මත්පැන් නිෂ්පාදකයින් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ (02) පැවති සාකච්ඡාවකදී ය.

ඒ අනුව මත්පැන් කාලේ බෝතලයක මිල රුපියල් 100 කින් අඩුකරන ලෙස ඒ මහතා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් සඳහන්.

මත්පැන් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් නීතිවිරෝධී මත්පැන් භාවිතය පෙළඹීම ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් සුරාබදු කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී ඇති බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...