මුල්ලේරියාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් වෙඩිතබා ඝාතනය කෙරේ

Date:

ඊයේ (02) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වූ සුමුදු රුක්ෂාන් යන අයයි.

ඔහු ඊයේ සවස මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතබා තිබිණි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසටචීත්තේට මන් තුරුල් කරගෙන...

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...