මහනුවර සහ ගිනිගත්හේන යා කරමින් දිවෙන ප්‍රධාන මාර්ගයේ සිදුවූ නායයෑම ( ඡායාරූප සහ වීඩියෝ දර්ශන)

Date:

මහනුවර සහ ගිනිගත්හේන යා කරමින් දිවෙන ප්‍රධාන මාර්ගයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය බෙහෙවින් අඩාල විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 112 බලසේනාවට අයත් වන 19 ජාතික ආරක්ෂක බලමුලුවේ භට පිරිස් විසින් මාර්ගයේ බාධා මගහරවා ගමනාගමනය යථාවත් කිරීමේ යෙදී සිටී. මෙහිදී පහලොස් දෙනෙකුගෙන් පමණ සමන්විත භටපිරිස් ප්‍රමාණයක් මෙම ක්‍රියන්විතය සදහා සහභාගී විය.


-රුක්මල් ගමගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...