ඔක්කොම යාළුවෝ! (VIDEO)

Date:

08 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) 09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සැසි වාරය ආරම්භ විය.

මෙහිදී ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව සිදුකළ අතර එයට බොහෝ දෙනාගේ ප්‍රසාදයද පළකර තිබුණි.

පාර්ලිමේන්තුවේ කටයුතුවලින් පසු පැවති තේ පැන් සංග්‍රහයේදී බොහෝදෙනෙක් ජනාධිපතිවරයාට සුභපැතුම් එක් කර තිබුණු අතර මෙහිදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයා සමඟ ඉතා සුහදව කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...