ඔක්කොම යාළුවෝ! (VIDEO)

Date:

08 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) 09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සැසි වාරය ආරම්භ විය.

මෙහිදී ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව සිදුකළ අතර එයට බොහෝ දෙනාගේ ප්‍රසාදයද පළකර තිබුණි.

පාර්ලිමේන්තුවේ කටයුතුවලින් පසු පැවති තේ පැන් සංග්‍රහයේදී බොහෝදෙනෙක් ජනාධිපතිවරයාට සුභපැතුම් එක් කර තිබුණු අතර මෙහිදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයා සමඟ ඉතා සුහදව කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...