දිස්ත්‍රික්ක හතරකට නායයාමේ අනතුරු හැඟවීම්

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු හැඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව,

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)

මහනුවර දිස්ත්‍රික්කය:

  • පස්බාගේ කෝරලේ
  • ⁠ගඟ ඉහළ කෝරලේ
    කෑගල්ල දිස්ත්‍රික්කය:
  • යටියන්තොට
    නුවරඑළිය දිස්ත්‍රික්කය:
  • අඹගමුව
  • ⁠නෝර්වුඩ්

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠අරණායක
  • ⁠දෙහිඕවිට
    නුවරඑළිය දිස්ත්‍රික්කය:
  • නුවරඑළිය
  • ⁠තලවකැලේ
  • ⁠කොත්මලේ නැගෙනහිර
  • ⁠කොත්මලේ බටහිර
    රත්නපුර දිස්ත්‍රික්කය:
  • ⁠නිවිතිගල
  • ⁠රත්නපුර

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා හෙට (04) පස්වරු 11.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...