අද (03) රාත්‍රී 10.30 ට හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වීමට නියමිත “සලකුණ” දේශපාලනික සංවාදාත්මක වැඩසටහනට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා සහභාගී වීමට නියමිත ය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩිකිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්.


