අග්‍ර ඔය දෙපස පහත් බිම් වල පදිංචි ජනතාවට දැනුම් දීමක්!

කොළඹ LNW:ඊයේ (02) ඇති වූ වර්ෂාවත් සමඟ අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම අඟල් 4”ක් දක්වා විවෘත කිරීමට සිදුව ඇති හෙයින් එම වාන් ජලය අග්‍ර ඔය හරහා ඩයගම, ලිඳුල, ආගරපතන හා තලවකැලේ හරහා ඉහල කොත්මලේ ජලාශයට ගලා බසින බැවින්, අග්‍ර ඔයේ ජලයේ වැඩිවීමක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ඔය දෙපස පහත් බිම් වල පදිංචි ජනතාව විමසිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...