කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්තවය හේතුවෙන් වටවල දුම්රිය ස්ථානයේ කොටසක් වෙත පස් කන්ඩියක් කඩා වැටී තිබේ.
පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ රාජකාරී කළ දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කකුල දක්වා පස් වලින් යට ඕ ඇති අතර ඔහුව නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.
දුම්රිය මාර්ගයෙද ජලය පිරී ඇති අතර පස්කන්ද කඩා වැටීමෙන් දුම්රිය ස්ථානයේ දේපොළ වලට ද හානි සිදුව තිබේ.





