ආපදා මරණයක් වාර්තා වෙයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය මත පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නාවලපිටිය සෝලන්කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...