*
Friday, May 3, 2024
spot_img

Latest Posts

රුපියල යළි ශක්තිමත් වෙයි. ඩොලරය 309 සීමාවේ

ගත වූ මාසයක කාලය තුළම ක්‍රමිකව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (02) දිනයේදී යළි ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 309.7055 ක් වූ අතර විකුණුම් මිල 322.6856 ක් විය.

පසුගිය 31 වනදා මෙම අගයයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 322.9613 ක් සහ 335.4036ක් වශයෙනි.

ගත වූ සති දෙකක කාලය තුළ ඇමරිකානු ඩොලරයේ අගය වෙනස් වූ ආකාරය පහත සටහනින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan