*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

හරීන්ට සහ මනූෂට පනවා තිබුණු තහනම ඉවතට

හරීන් ප්‍රනාන්දු මහතාට සහ මනූෂ නානායක්කාර මහතාට පනවා තිබුණු තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, ඊයේ (02) දිනයේදී පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ය.

ඒ අනුව ඔවුන් දෙදෙනාව නැවතත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් පත්කර ඇති බව සඳහන්.

මෙම තහනම එජාපය විසින් පනවා තිබුණේ මීට වසර කිහිපයකට පෙර හරීන් සහ මනූෂ සමගි ජන බලවේගය සමග එක්වූ අවස්ථාවේ සිට ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan