විවෘත කිරීමකට ආ රාජ්‍ය ඇමතිට හා පොහොට්ටු මන්ත්‍රීට ජනතාව බැනලා එළවා ගනී ! (VIDEO)

Date:

මැදිරිගිරිය ප්‍රදේශයේ මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා ඊයේ (02) ගිය රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතාට ප්‍රදේශවාසී ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව ඇති මාර්ගයක් පිළිසකර නොකර, හිටපු මන්ත්‍රීවරයකුගේ නමින් යළි විවෘත කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ජනතාව ඔවුන්ට ඉතාම තදින් දෝෂාරෝපණය කරනු එහිදී දැකගැනීමට හැකිවිය.

ජනතා විරෝධය හමුවේ මාර්ගය විවෘත කිරීමේ උත්සවය නොපවත්වාම ආපසු හැරී යාමට රාජ්‍ය අමාත්‍යවරයාට සහ මන්ත්‍රීවරයාට සිදුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...