ජවිපෙ කුවේට් සංගීත සංදර්ශනයකට ගිය ශ්‍රී ලාංකික කලාකරුවන් ඇතුළු 24 දෙනෙකු එරටදී අත්අඩංගුවට !

Date:

කුවේට් රාජ්‍යයේදී පෙරේදා (02) පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වූ එහි සංවිධායකයින්, කලාකරුවන්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු එරට බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අනුබද්ධ සංවිධානයක් වන “එතෙර අපි” සංවිධානය විසිනි.

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ද සම්බන්ධ කරගෙන මෙම පිරිස හැකි ඉක්මනින් නිදහස් කරගැනීම සඳහා කුවේට් බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා “X” පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...

අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: පිට පිටම දින දෙකක්...

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...