වනිඳු වෙනුවට වැන්ඩර්සේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 04, (LNW) කොළඹ :

ඉන්දියාව සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේ දී පළමු තරගයේ දී පන්දුවෙන් ඉහළ දස්කම් දැක් වූ වනිඳු හසරංගට ඉතිරි තරග අහිමි වෙනු ඇත.ඒ පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්ය.
වනිඳුගේ ආබාධ තත්ත්වය නිසා මෙම තරගාවලියට නම් කර සිටින ශ්‍රී ලංකා සංචිතයට වනිඳුව ඉවත් කර ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවීමට තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...