දිලිත් ජයවීරත් ජනාධිපතිවරණ සටනට – සර්ව ජන බලය නිවේදනය කරයි !

0
395

සටහන – රුවන් නෙළුගොල්ල

“සර්ව ජන බලය” සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (04) පස්වරුවේ පැවති සර්ව ජන බලය සන්ධානයේ මහා සමුළුව අමතමින් විමල් වීරවංශ මහතා මේ බව නිවේදනය කළේය.