ආදිවාසි ජනතාව දළදා වහන්සේ උදෙසා කළ මී පැණි පූජාව!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW:

අද (04) දින පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රයක් මෙන්ම දළදා හාමුදුරුවන් උදෙසා බැතිබර පූජාවක් වන ආදිවාසි ජනතාවගේ මී පැණි පූජාව දළදා වහන්සේ උදෙසා පූජා කෙරිණි.

ඒ අනුව, අද දින පළමු රන්දෝලි පෙරහර සුබ නැකතින් මහනුවර වීදි සංචාරය කිරීමට ද නියමිත අතර, සියවස් ගණනාවකට එපිට ඈත ඉතිහාසයේ, රාජධානියෙන් රාජධානියට වැඩ හිඳි උතුම් දළදා හාමුදුරුවන් නේකවිධ පුද පූජා‍වන් ලද බව ඉතිහාසය සාක්ෂි දරයි.

මහනුවර රාජධානියට වැඩම වූ දළදා වහන්සේ උදෙසා එම පුද සත්කාරයන් අදටත් නොඅඩුම ලබන්නේ, බැති දනගේ නොමද ගෞරව බුහුමන් මධ්‍යයේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...