*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

හිටපු ජනාධිපති ගෝඨාභය 11 වෙනිදා ලංකාවට !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 11 වනදා යළිත් මෙරටට පැමිණීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

දැනට සිංගප්පූරුවේ සිටින ඒ මහතාට එහි රැඳී සිටීමට එරට රජය විසින් අවසර ලබාදී ඇති කාලය අගෝස්තු 11 වනදායින් අවසන් වන අතර, ඒ අනුව ඒ මහතා එදින ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේ පැමිණෙන ඒ මහතා මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේ පදිංචියට යනු ඇති බවත් වාර්තා විය.

එමෙන්ම, යම් කලක් ගතවීමෙන් පසුව නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේද, නැද්ද යන්න පිළිබඳව ඒ මහතා තම සමීපතමයින් සමග සාකච්ඡා කර පසුව තීරණය කරනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan