අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරෙන හැටි නිවේදනය කරයි …

Date:

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩුකෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, අවම බස් ගාස්තුව ද රුපියල් 34ක් දක්වා අඩුවන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

කෙසේවෙතත් අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බවත් එම කොමිසම ප්‍රකාශ කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...