ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් රිමාන්ඩ් !(VIDEO)

Date:

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

කොටුව පොලිසිය විසින් ඊයේ (03) පස්වරුවේ ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ මැයි 28 වනදා පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝගයක් කඩ කළ බව පවසමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...