පොහොට්ටුව කැඩුවේ රනිල්ද ? – එක්සත් ජාතික පක්ෂයෙන් පිළිතුරු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී, දුර්වල වී, පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී තිබුණු අවස්ථාවක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

“මං හිතන්නෙ ජනාධිපතිතුමා බාරගත්තෙම පක්ෂ කැඩුණාට පස්සෙ. දැන් උදාහරණයක් හැටියට ඒ තිබුණු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ඉවත් වුණා මන්ත්‍රී කණ්ඩායමක් ඉවත් වෙලා ස්වාධීන වුණාම, බහුතරය නොමැති වුණාම. ඒ වගේම මුදල් ඇමතිවරයා අස්වුණාම, ඒ පක්ෂය දුර්වල වුණාම, ඒ පක්ෂ සියල්ල ශක්තිමත් කරමින් තමයි මේ රට බාරගත්තෙ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේ පැවති ප්‍රචාරණ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2025 නොවැම්බර් නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණ...

ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට. 366 ක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...