කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ නව සභාපති දිනේෂ් !

Date:

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතාව පත්කර තිබේ.

කමර්ෂල් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයකු මෙන්ම තවත් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වූ ඒ මහතා ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වේ.

එමෙන්ම ඒ මහතා මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් ද කටයුතු කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. කැනඩාවේ...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...