ලීස් රන් දිනන කොට රත්තරන් එලීශා කුස තුළ ද? 

දිනය 1990 පෙබරවාරි දෙවන දා නවසීලන්තයේ ඕක්ලන්ඩ්.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 10000 කාන්තා ඉසව්ව නිමා වන්නේ දෙවනවරටත් ලීස් මැක්කෝල්ගන්ගේ ගෙල රන් පදක්කමකින් සරසමින්.