*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

ආහාර අර්බුදයකට මුහුණ දීමට රජය සැලසුම් කරයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසුවේ , ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් , ඒ සඳහා රජය රුපියල් මිලියන 420ක් වෙන් කර ඇති බවත්,  ඔහු මෙහිදී කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan