දෛනිකව ලංකා සතොස හරහා බිත්තර මිලියනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ, ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවයි .

කෙසේනමුත් බේකරි සහ කර්මාන්ත සඳහා එම බිත්තර ලබාදීමට හැකියාවක් නොමැති බවත් ,
දෛනිකව ලංකා සතොස හරහා බිත්තර මිලියනයක් බෙදාහැරීමේ කටයුතු ද සිදුකරන බව ඒ මහතා පවසයි .

ඒ අනුව ලබන සතිය වන විට සියලුම සුපිරි ද්වෙළෙඳසල් සඳහා ඇසුරුම් කරන ලද බිත්තර බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද , සුපිරි වෙළෙඳසල්වල විකිණීමට ඇති ඇසුරුම් කරන ලද බිත්තරයක මිල රුපියල් 42ක් වන බව ද සභාපතිවරයා  ප්‍රකාශ කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...