රනිල්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු තේමා ගීතය නිකුත් වෙයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය කළ පළමු ගීතය අන්තර්ජාලයට මුදාහැර තිබේ.

“රනිල් දිනයි රටට සුබයි” යනුවෙන් එම ගීතය නම් කර ඇත.

මෙම ගීතය එළිදැක්වීමට සමගාමීව රට පුරාම පෝස්ටරයක් ඇලවීමට ද කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම