කැබිනට් හා පළාත් ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි!

Date:

කොළඹ LNW:සියලු කැබිනට් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

මැතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන පැමිණිලි රැසක් ලැබී ඇති අට්‍ර්හ මේ සම්බන්ධයෙන් උක්ත ලේකම්වරු සමඟ මැතිවරණ කොමිසම සාකච්ජා කිරීමට නියමිතයි.

මේ අතර අමාත්‍යාංශවල දේපොළ භාරව සිටින අතිරේක ලේකම්වරුන් සහ ඒවා භාරව සිටින නිලධාරීන්ද,රාජ්‍ය සංස්ථාවල සභාපතිවරුන් ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...