*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

අත් පා ගැටගැසූ මළසිරුරක් දික්ඕවිට වෙරළට ගොඩගසයි !

පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වත්තල දික්ඕවිට වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. මෙම පුද්ගලයාගේ අත් සහ පා ගැටගසා තිබූ බවයි වාර්තා වන්නේ.

දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තය අසල තිබී මෙම මළසිරුර හමුවී ඇති අතර ඔහු වයස අවුරුදු 35 – 40 අතර පුද්ගලයෙකු වියහැකි බවයි වත්තල පොලීසිය පවසන්නේ.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මළසිරුර මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයට අද පැවැත්වීමට නියමිතය.

මීට පෙර ගෝල්ෆේස් මුහුදු වෙරළට ගොඩගසා තිබූ මළසිරුරක්ද හමුවිය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan