4 වැනි ලෝක ළමා සාම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයට ගිය කස්මිරා ජයවීර…

Date:

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන R.S.කස්මිරා ජයවීර, 4 වැනි ලෝක ළමා සාම සමුළුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඇය අද (06) දින ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකා ජි විහාරස්ථානයේ විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ඇතුළු විහාරවාසී මහා සංඝරත්නය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තාය.

ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...