ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හමුවේදී මනූෂ හෙළිකල දේ

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තෑගි වවුචර දෙමින් ජනාධිපතිතුමා කැදවා ඇති බව පාර්ලිමේන්තුවේදී පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසමින් මාධ්‍යවේදීන් ඉතාම පහළ මට්ටමකට ඇද දමා ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා විසින් , ජනාධිපතිවරයා අතර මාධ්‍යවේදීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා, රට පුරා සිටින ජනමාධ්‍යවේදින් කැඳවා තිබුණි.

“අද දින පාර්ලිමේන්තුවේදී කියල තිබුණා මාධ්‍යවේදීන් අද ගෙන්නලා තෑගි වව්චර් නොයෙකුත් දේවල් ලබාදීලා පන්දාහක වව්චර් ලබාදීලා මෙම අවස්ථාවට ගෙන්නලා තිබෙනවා කියලා පහත් කරලා ඔබතුමන්ලාව කියලා තියෙනවා යැයිද අමාත්‍යවරයා පැවසිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...