රත්තරන් වෙළඳපොලේ සිදු වූ වෙනස!

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

අද (07) දිනයේ කැරට් 22 රන් පවුම රු.187,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 204,550.00ක් ලෙස සටහන්ව තිබේ.

නව මිල ගණන්

කැරට් 24 ග්‍රෑම් 1 – රු.25,570.00  – කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.204,550.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.23,440.00  – කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.187,550.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.22,380.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.179,000.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nvidia ආන්දෝලනයෙන් පසු සිංගප්පූරු AI සමාගමකට ඇමරිකාවෙන් දැඩි තීරණයක්! 

සටහන – පුලීනොවැම්බර් 24, LNW (කොළඹ): Nvidia සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ...

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබල භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ඉන්දියන් සාගරයේ...

දියවැඩියා සහ හෘද රෝගී ප්‍රතිකාර වෙනුවෙන් කැබිනට් අනුමැතීන් දෙකක්!

කොළඹ LNW:දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන බයිපසික් අයිසොෆේන්...