දේශපාලන පුවත් කුඩයෙන් ජනපති සටනට එන බෝපගේ! Date: August 7, 2024 රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW): ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක නුවන් බෝපගේ මහතාගේ ඡන්ද ලකුණ ‘කුඩය’ බව එම සන්ධානය නිවේදනය කරයි . අද (7) දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති විශේෂ හමුවේදී ‘කුඩය’ ඡන්ද ලකුණ බව ප්‍රසිද්ධ කළේය. TagsLanka News WebSri Lankaජන අරගල සන්ධානයනුවන් බෝපගේ Previous articleරත්තරන් වෙළඳපොලේ සිදු වූ වෙනස!Next articleජනපතිගේ කඳවුරට අප්‍රසාදය පළ කළ චම්පිකගේ සහාය සජබට ? Share post: FacebookTwitterPinterestWhatsApp Popular ගංගාරාම විහාරය ලෝක මට්ටමේ සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු! කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව! බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ! බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය ! උදාවූ නව වර්ෂයේ දළඳා සමිදුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාළිගාවට! More like thisRelated ගංගාරාම විහාරය ලෝක මට්ටමේ සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු! Rashika Sandamali - January 1, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය ලෝක... කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව! Radhika - January 1, 2026 සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා... බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ! ASK - January 1, 2026 කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය... බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය ! Rashika Sandamali - January 1, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...