“ළසෝ දිය වෙන භූමිය” කෘතිය එළිදැක්වීම 12 වෙනිදා කොළඹදී

සටහන – රුවන් නෙළුගොල්ල

සංජුලා ඕෂිනී පීටර්ස් විසින් පරිවර්තනය කරන ලද රුද්‍රමූර්ති චේරන්ගේ තෝරාගත් කවි එකතුව “ළසෝ දිය වෙන භූමිය” නමින් එළිදැක්වීම 2025 අගෝස්තු 12 වනදා සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩ්ල ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිත ය.

මෙහි ප්‍රධාන දේශනය ආචාර්ය කුමුදු කුසුම් කුමාර විසින් පවත්වනු ඇති අතර රුද්‍රමූර්ති චේරන් සහ සංජුලා ඕෂිනී පීටර්ස් ද අදහස් දක්වනු ඇත.

සභාව මෙහෙයවීම සම්පත් සමරකෝන් විසින් සිදුකෙරෙනු ඇති අතර කවි කියවීම ෆාතිමා රික්සා විසින් සිදුකෙරෙනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් ඔබ සැමට ආරාධනා ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...