සබරගමුවේ හිටපු මහ ඇමතිත් කොටුවෙන හැඩ!

Date:

කොළඹ LNW: 2014 – 2017 කාලයේ සබරගමුව පළාත් මහ කටයුතු කළ මහීපාල හේරත් මහතාට හිමිව තිබුණු ඉන්ධන ලීටර 1700 වෙනුවට ඉන්ධන ලීටර 4700ක් භාවිට්ත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සබරගමුව පළාත් සභාවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවු අවස්ථාවේ මේ බව අනාවරණය වී ඇත.

ඒ සඳහා රුපියල අනු අට ලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක මුදලක් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

කෝප කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අරවින්ද සෙනරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඉදිරියේදී ඒ සඳහා විපක්සැහැ මන්ත්‍රීවරයෙක් පත් කිරීමට නියමිතයි.

ඊට කබීර් හෂීම් මහතාගේ නම යෝජනා කිරීමට නියමිත බවද සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...