කාබනික පොහොර ප්‍රතිපත්තියෙන් රජය කිසිවිටක ඉවත් වෙන්නේ නෑ – කෘෂිකර්ම ඇමති

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසිවිටෙක ඉවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

ඒ අනුව එළඹෙන මහ කන්නයේදීත් වගා කරන කුඹුරුවලින් 30%ක් කාබනික පොහොර යොදා වගාකිරීමට මේ වනවිටත් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...