පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ. එළිමහන් සිරකඳවුරක් වශයෙන් පවතින මෙහි රැඳවියන් පිරිසක් ගොඩනැගිල්ලක වහලය මත නැඟී විරෝධතාවක නිරත වී ඇති බවයි දැනට ආරංචිමාර්ග පවසන්නේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed