Tuesday, December 5, 2023
spot_img

Latest Posts

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් කරන්න ඕන දේ මෙන්න!

කොළඹ LNW:කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය යන දෙකෙන් එකක්, සැප්තැම්බර් මාසයේ පහළොස්වනදාට පෙර පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස්, මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය සැප්තැම්බර් පහළොස්වනදාට යෙදී තිබෙන අතර පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය කල් දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත් විට ගැටළුවක් බවයි මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ.

විසුරුවා හැර තිබෙන පළාත් සභා ආණ්ඩුකාරවරු යටතේත්, විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතේත් පාලනය කිරීම අනීතික බවද ඔහු පෙන්වා දෙයි.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.