*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ත්‍රිකුණාමලයේදී ගුවන් අනතුරක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රිකුණාමලයේ චීන වරාය ධාවනය පථයෙන් ගුවන් ගතකළ පුහුණු ගුවන්යානයක් කඩා වැටී ඇත.

එම අනතුරින් යානයේ ගමන් කළ පුහුණු උපදේශකයා සහ පුහුණුව ලබමින් සිටි පුද්ගලයා මරණයට පත්ව ඇති  බව වාර්තා වේ.

මියගිය ඔහු මලියදේව විද්‍යාලයේ ආදි ශිෂයෙකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan