කවද්ද මේ සකර්බර්ග්-මස්ක් Cage සටන?

Date:

මෙටා ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් තම ප්‍රතිවාදියා වන එලොන් මස්ක් සමඟ යෝජිත Cage සටන සම්බන්ධයෙන් තමා “ඔහුගේ හුස්ම හිර කරගෙන සිටීමට අදහස් නොකරන” බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණි.

තමා Cage සටනට අගෝස්තු 26 යෝජනා කළ බව නව සමාජ මාධ්‍ය ඇප් එකක් වන Threads හි පළ කිරීමක් දක්වමින් සකර්බර්ග් පවසා සිටියේ ය.

X හි ප්‍රධානී එලෝන් මස්ක් එම සටනට “දවස පුරා” පුහුණු වන බව ප්‍රකාශ කරමින් X හි පළ කල සටහනකින් පසුව, සකර්බර්ග් ඊට පිළිතුරු වශයෙන් “මම අද වුනත් සූදානම්…” නමුත් ඔහු නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති බව පවසයි.

ජුලි මාසයේ Threads නිල වශයෙන් නිකුත් කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා සෘජුවම තරඟකරුවන් බවට පත් විය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...