ඛාර්ග් දූපතට අත තිබ්බොත් වෙන දේ ඉරාණය කියයි!

රෂිකා හෙන්නායක මාර්තු 26 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරානයට අයත් ඛාර්ග් දූපත ආක්‍රමණය කිරීමට ඇමරිකානු හමුදා උත්සාහ කළහොත් ඊට සහාය දෙන කලාපීය රටවල අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය අනතුරු අඟවයි.

සාම සාකච්ඡා පිළිබඳ ප්‍රකාශ නිකුත් වුවද, ඇමරිකානු රජය මැදපෙරදිග කලාපයට අතිරේක සේනාංක යොමු කරමින් පවතින අතර ඉරානයට සම්පූර්ණ පරාජය පිළිගන්නා ලෙස බලපෑම් කරයි.

මෙම උත්සන්න වන යුදමය වාතාවරණය හමුවේ ඉරානය බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නව යුද පෙරමුණක් විවෘත කරන බවට ද තර්ජනය කර ඇත.

මේ අතර, දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට මැදිහත්කරුවන් උත්සාහ කළත්, නිල වශයෙන් සාකච්ඡා පවතින බව ඉරානය ප්‍රතික්ෂේප කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...