*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

ඇප ලැබූ ස්ටාලින්ගෙන් ආණ්ඩුවට තවදුරටත් රතු එළි! (VIDEO)

අරගලය සිදුකළේ ක්‍රම වෙනසක් වෙනුවෙන් වන අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් කිසිලෙසකින්වත් පසුතැවිලි නොවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

ඒ, අද (08) ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුව අත තබා ඇත්තේ රටේ වෘත්තීය සමිති,ශිෂ්‍ය සහ මහජන ව්‍යාපාර වලට වන අතර සියලු දෙන එකතු වී මෙම මර්දනය පරාජය කරමු කරන්න ඔහු අවධාරණය කළේය.

එමෙන්ම බලාපොරොත්තු වූ ආකාරයට සමාජ වෙනසත් ඇති කරන බව ස්ටාලින් මහතා අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan