ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹූ ජනපති අනුර!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW:

ඊයේ (08) රාත්‍රියේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙරහැර නැරඹීමට එක් විය.


බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් යන මහත්වරුද, විදෙස් තානාපතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත සුළු වශයෙන් පහළට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...

අතකට කරන්න පුලුවන් අරුමය!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW): ලොව පුරා නගර...

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : හිටපු අමාත්‍ය මහින්ද...

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹේ!

කොළඹ LNW:රාජ්‍ය නාට්‍ය උළෙල අද (10) ආරම්භ වෙයි. ඒ අනුව...