අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූවා යැයි ගෝල්ෆේස් අරගලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!

Date:

අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූයේ යන චෝදනාව මත ගෝල්ෆේස් අරගලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සසිඳු සහන් තාරක සහ භානු ප්‍රභාෂ්වර යන අය වන අතර, ඊයේ (08) දින උදේ වරුවේ ප්‍රකාශයක් ලබා දීමට නීතීඥවරයකු ද සමඟ ඔවුන් දෙදෙනා බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණි මොහොතේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

ඉකුත් දිනවල අරලියගහ මන්දිරයට අරගලකරුවන් ඇතුළු පුද්ගලයන් දහස් ගණනින් පැමිණ සිටි පසුබිමක් තුළ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ද විශේෂත්වයකි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...